Lion Cube View 1
Lion Cube View 2
Lion Cube View 3
Lion Cube View 4
Lion Cube View 5
Lion Cube View 6
Lion Cube View 7
Lion Cube View 8
Lion Cube View 9
Lion Cube View 10
Lion Cube View 11
Lion Cube View 12
Lion Cube View 13
★★★★★
(4.98/5 | 297 Customer Reviews)

Lion Sensory Cube - බබාට දිය හැකි වටිනාම තෑග්ග 🦁🎁

රු. 2,990 රු. 5,497
මෙම දීමනාව සීමිත කාලයක් සඳහා පමණි!

✅ Safe & Soft

බබාට තුවාල වෙන්නේ නෑ. මූණේ වැදුනත් රිදෙන්නේ නෑ.

✅ Fine Motor Skills

බබාගේ පුංචි ඇඟිලි සහ අත් වල ක්රියාකාරිත්වය වැඩි දියුණු කරයි.

✅ Smart Baby

ආරක්ෂාව වගේම බබාගේ මොළය වර්ධනය කරන Activities 10ක් මේකේ තියෙනවා.

✅ Fluorescence Free

බාල රෙදි වල තියෙන දිලිසෙන රසායනික මේකේ නෑ.

ඉක්මන් බෙදාහැරීම
100% බබාට ආරක්ෂිතයි
COD ඇත

ඇණවුම් කිරීමට තොරතුරු පුරවන්න

මෙය අනිවාර්ය නොවේ, නමුත් එය අපට ඉක්මනින් බෙදා හැරීමට උදව් වේ. තැපැල් කේතය නොදන්නේ නම් හිස්ව තබන්න.

මිල Rs. 2,990
ඩිලිවරි ගාස්තුව Rs. 300
ප්‍රමාණය
1
එකතුව (1 Item) Rs. 3,290

Recent Orders

I

Inoka W*************

Verified Purchase from Pokunuwita

Just now
L

Lahiru G**********

Verified Purchase from Piliyandala

Just now
U

Udeshika A**********

Verified Purchase from Agalawatta

Just now

පාරිභෝගික අදහස්

H

Hashini M*******

Verified Purchase

★★★★★

"Ane meka harima lassanai. 😍 Ada thama lebune. Baba eka dakka gaman asawen sellam karanawa. Thanks!"

K

Kasun T*******

Verified Purchase

★★★★★

"Super quality 👌. Man hithuwe na me price ekata mechchara hoda ekak ei kiyala. Daraz eke thiyena ewata wada maaarama hodai. Delivery ekath parakku na. Keep it up!"

D

Dilrukshi P******

Verified Purchase

★★★★★

"බබාගේ ටමී ටයිම් එකට මාර උදව්වක් උනේ. කලින් බිම තිබ්බ ගමන් අඬනවා. මේක ඉස්සරහින් තිබ්බම බලාගෙන හිනා වෙවී ඉන්නවා. ❤️"

N

Nuwanthi S*****

Verified Purchase

★★★★★

"Tissue box seen ekanam maru. 😅 Ape gedara tissue ithurui den. Baba eka ethule thiyena redi adinna hari asai. Wash karannath puluwan nisa bayak na."

L

Lahiru J**********

Verified Purchase

★★★★★

"Good product. Cash on delivery thibba nisa gatte. Kiyamanna waradak na. Stitching and material quality 100%."

N

Nadeeka S*******

Verified Purchase

★★★★★

"ෆෝන් එක පෙන්නන්නේ නැතුව බබාව තියාගන්න විදියක් හිත හිත හිටියේ. මේක දුන්නම පැයක් විතර තනියම සෙල්ලම් කරනවා. ගාණත් එක්ක බලද්දී ගොඩක් වටිනවා."

S

Shehani K****

Verified Purchase

★★★★★

"Highly recommended! Man meka dakke Facebook add ekakin. Baya nathuwa order karanna. Photo wala thiyena vidiyatama thiyenawa. Colours godak lassanai."

M

Manjula P*******

Verified Purchase

★★★★★

"Supiri... Order karala dawas 2n awa. Courier genapu mallith hoda service ekak dunna. Thanks Mommy's Choice."

මුදල් ගෙවන්නේ කොහොමද?

භාණ්ඩය ලැබුණු පසු මුදල් ගෙවිය හැක (Cash on Delivery). ඔබට අවශ්‍ය නම් බැංකු තැන්පතු (Bank Transfer) පහසුකමද ඇත.

දවස් කීයක් යනවද?

ඇණවුම් කර දින 2-4ත් අතර කාලය තුළ ඔබේ නිවසටම ගෙන්වා දෙනු ලැබේ.

බබා කටේ දැම්මට කමක් නැද්ද?

ඔව්! 100%ක් ආරක්ෂිතයි. විෂ රසායනික නැති (BPA Free), මෘදු Cotton රෙදි වලින් මෙය නිමවා ඇත. බබා කටේ දැම්මට බිය විය යුතු නැත.

මෙය සෝදා පිරිසිදු කළ හැකිද?

ඔව්, මෙය සෝදා පිරිසිදු කළ හැක. අතින් හෝ මැෂින් එකේ සේදීමෙන් පාට යන්නේ හෝ නූල් යන්නේ නැත.

වයස කීයද?

මාස 3 සහ ඊට වැඩි බබාලට වඩාත් සුදුසුයි. විශේෂයෙන්ම Tummy time පුරුදු කරන්න මෙය ඉතා වටිනවා.

ලැබුනු භාණ්ඩය ඩැමේජ් නම්?

අපි එවීමට පෙර හොඳින් පරීක්ෂා කරන්නෙමු. නමුත් යම් හෙයකින් ඩැමේජ් එකක් තිබුනොත් වහාම අපට කියන්න. අපි අලුත් එකක් එවන්නෙමු.